SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Určitě navštivte web podcastu a podpořte jeho tvůrce: www.sbs.com.au
Kde poslouchat?
Podcasty v aplikaci Replaio Radio Už brzyPodcasty míří do aplikace už brzy. Nainstaluj si ji teď a jako první uvidíš úplně nový pohled na podcasty
Epizody
කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවතුල වෛරී සහගත මතවාද සමාජගත කිරීම වැලක්වීමට රජය නව නීති යෝජනා කරයි 15.01.2026 7:28
වෛරී සහගත මතවාද සමාජගත කිරීම වැලක්වීමට ඔස්ට්‍රේලියානු රජය නව නීති හඳුන්වා දීමට සූදානම් වනවා. මෙවැනි ක්‍රියාකාරකම් සිදුකරන සංවිධාන වලට සහාය දක්වන පුද්ගලයින්ට වසර 15ක් දක්වා සිරදඬුවම් නියම කිරීමටද බලාපොරොත්තු වනවා. මෙම නීති සම්මත කරගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම සතියක් ඇතුලත පැවැත්වීමටද රජය සූදානම් වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්
අපේ වහරේ කතා අහුරක්: තෑගි යවපු පුර සඳ පසළොස්වක, අඩ සඳ අටවක කරපු අප්පුහාමි 15.01.2026 5:19
වීදාගම නායක ගුරු හාමුදුරුවන්ට රාහුල ගෝල හාමුදුරුවෝ තෑගි යවපු පුර සඳ පසළොස්වක අතරමඟ දි අඩ සඳ අටවක කරපු අප්පුහාමි ගැන මේ රස කතාව සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන අපේ වහරේ කතා අහුරෙන් අහලා දැන ගන්න.
මීළඟ පරම්පරාව සාම්ප්‍රදායක චාරිත්‍ර වාරිත්‍ර වලින් දුරස් වෙමින් ඉන්නවා - ඕස්ට්‍රේලියාවේ පොංගල් සැමරුම් ගැන රාමයියා සත්‍යනාදන් දැක්වූ අදහස් 15.01.2026 8:40
ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාවේ මුල් පරම්පරාවේ සංක්‍රමණිකයෙක් වන සිඩ්නි නුවර රාමයියා සත්‍යනාදන් මහතා SBS සිංහල සේවයට දැක් වූ අදහස්.
ලොව වටා: ඉරාන රජයට ට්‍රම්ප් අනතුරු අඟවද්දී K-pop මෙගාස්ටාර් BTS, ඕස්ට්‍රේලියාවේ ප්‍රසංගයකට සැරසෙයි 15.01.2026 8:19
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්‍රාන්ත රාජ්‍ය පාසල් පද්ධතියේ සයිබර් දත්ත උල්ලංඝනයක් 15.01.2026 4:25
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 15වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න
අලුත් සහලින් පිසූ පොංගල් බතින් සූර්ය දෙවියන් පුදන තෛපොංගල් සැමරුම අද යි! 14.01.2026 10:08
සිංහල අලුත් සහල් මංගල්ලය හා අලුත් අවුරුදු උත්සව චාරිත්‍ර වාරිත්‍ර සිහිගන්වන තෛපොංගල් සැමරුම ගැන තොරතුරු.
Your guide to camping in Australia - ඔස්ට්‍රේලියාවේ 'Camping' කරන්න යනවනම් මේ තොරතුරු ඔබට වැදගත් වේවි 14.01.2026 14:17
Going camping is an incredible way to experience Australia’s great outdoors whilst also taking a break from technology and daily routines. We unpack the benefits of camping, the preparation required, the equipment you should consider taking, and how to be a considerate camper. - 'Camping' එහෙම නැතිනම් කඳවුරු බැඳ, කූඩාරම් අටවා විවිධ ස්ථානවල සංචාරය කිරීම ඕස්ට්‍රේලියාවේ ඉතාමත්ම ප්‍රචලිත දෙයක් වෙලා ති...
SBS සිංහල පුවත්: Neo-Nazi මත දරන ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සංවිධානයක් තම ක්‍රියාකාරකම් අත්හිටුවීමට තීරණය කරයි 14.01.2026 5:43
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 14 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න
කාලීන විග්‍රහය: අන්තර්ජාලයේ දකින විවිධ අහාර රටා අනුගමනය කිරීම ඇත්තටම අපේ සෞඛ්‍යයට හොඳද 13.01.2026 12:32
Fodmap, high protein, gluten-free, lowfat, clean eating වැනි වචන ඔබ අසා තිබෙනවා වන්නට පුළුවන්. මේවා විවිධ diets ලෙස හැඳින්වෙන අතර එම උපදෙස් ඇතැම් විට ගැටලුකාරී විය හැකියි. කෙසේ නමුත් multiple diets හෙවත් 'විවිධ ආහාර වේලවල්' අනුගමනය කිරීමෙන් අනපේක්ෂිත ප්‍රතිවිපාක ඇති විය හැකි බවට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අන්ගවිමක් සිදු කරනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන...
පිළිකා ප්‍රතිකාර වඩාත් සාර්ථක කර ගත හැකි ක්‍රමවේදයකට අවශ්‍ය ගෝලීය ප්‍රමුඛ සොයාගැනීමක් සිදු කළ ශ්‍රී ලාංකීය පර්යේෂකයා - සහකාර මහාචාර්ය අරුත කුලසිංහ 13.01.2026 9:03
පිළිකා සෛල වල හැසිරීම අනුව නිවැරදි සත්කාර ක්‍රමවේද වලට යොමු විය හැකි පර්යේෂණ ප්‍රතිඵල සොයා ගැනීමකට මුල් වූ ශ්‍රී ලාංකීය පර්යේෂක කුවීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය අරුත කුලසිංහ මහතා සමඟ SBS සිංහල සේවය පැවත්වූ සාකච්ඡාව.
ලබන පෙබරවාරියේ පොලී අනුපාත වෙනස් වෙනවා ද? 13.01.2026 6:29
ඕස්ට්‍රේලියාවේ පසුගිය නොවැම්බර් පාරිභෝගික මිල දර්ශක වාර්තා අනුව ප්‍රධාන උද්ධමන අගය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා මදක් අඩු වුණා. නමුත් එයින් පොලී අනුපාත සහනයක් ලැබේවි ද යන්න පිළිබඳ බොහෝ දෙනෙක් උනන්දු වන කරුණක්. මේ ඒ පිළිබඳ ආර්ථික විශේෂඥයින් දක්වන අදහස් ඇසුරෙන් ගෙන එන විමසා බැලීමක්.
SBS සිංහල පුවත්: ඇමරිකාවේ ඕස්ට්‍රේලියානු තානාපති කෙවින් රඩ් එම ධූරයෙන් ඉවත් වන බව නිවේදනය කරයි 13.01.2026 5:15
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 13 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න
කාලීන විග්‍රහය: බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීම ගැන ජාතික මට්ටමේ 'Royal Commission' පරීක්ෂණයක් 12.01.2026 10:43
බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීම සහ ඕස්ට්‍රේලියාවේ පැන නැගී ඇති යුදෙව් විරෝධය හා සම්බන්ධයෙන් රාජකීය කොමිසම හරහා පරීක්ෂණයක් සිදු කිරීමට අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනිසි තීරණය කර තිබෙනවා. මෙම කොමිසම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරියක වන Virginia Bell විසින් නායකත්වය ලබාදීමට නියමිත වනවා. ඕස්ට්‍රේලියානු සමාජයේ ඇති අන්තවාදී ගැටළු වලට මුහුණ දීමට සහ සමාජ සහයෝගීතාවය වර්ධනය පිළිබඳව කරුණු සොයා බැලීම මෙම කොමිසම...
රසවත් ශ්‍රී ලාංකීය ආහාරපාන කේෂ්ත්‍රයේ අමිහිරි ව්‍යාපාර අභියෝග ජයගන්නට වෙහෙසෙන ලක්ෂිත හා ප්‍රභාත් 12.01.2026 7:19
ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර ප්‍රාන්ත රජය පසුගිය දා සංවිධාන කර තිබුණු Windows to the World ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව තිබුණා. මේ එම ප්‍රදර්ශනයට සහභාගි වූ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් දෙදෙනෙක් SBS සිංහල සේවයට දැක්වූ අදහස්.
ලැව්ගිනි අනතුරු ඇඟවීම් කල් ඇති ව හඳුනා ගන්නේ කොහොම ද? 12.01.2026 8:59
ග්‍රීෂ්ම කාලයේ දී ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත වලට ලැව්ගිනි අවදානමක් ඇති වනවා. ලැව්ගිනි තත්ත්වයකට පෙරසූදානම් විය යුතු ආකාරය සහ අනතුරු ඇඟවීමේ සංඥා සහ අවවාද පිළිබඳ මේ විශේෂාංගයට සවන් දී දැනුම්වත් වන්න.
මව්බිමෙන් පුවත්: අධ්‍යාපන අවුලේ නාභියට එරෙහිව සටනට අපි සූදානම් - විමල් / අගමැතිනියගේ චරිත කෙළසන්නේ මතවාදී දේශපාලනය බැරි අය - ඇමතිනි සරෝජා 12.01.2026 9:37
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් සිදු වූ පළමු මරණය වාර්තා වේ 12.01.2026 5:13
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 12 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: නාගරික ඔස්ට්‍රේලියානුවන් මිලියන හතක් පමණ ගිනි ගැනීම් අනතුරු වලට ලක් වීමේ අවදානමක 11.01.2026 8:10
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල විහිදෙන නාගරික සීමා ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින් මිලියන හතකට ආසන්න සංඛ්‍යාවක්, පසුගිය වසරේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ සිදුවූ විනාශකාරී නාගරික ගිනි අනතුරු වලට සමාන විපතකට මුහුණ දීමේ දැඩි අවදානමකට ලක්ව සිටින බව නවතම වාර්තාවක් අනතුරු අඟවනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අප ඔබ වෙත ගෙන එනවා.
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජන 05 -ජන 09 09.01.2026 8:14
ජනවාරි 05වන දා සිට ජනවාරි 09 වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: අසල්වැසියෝ සුරංගනී චරිතය තමයි මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය - ප්‍රියා රණසිංහ 09.01.2026 8:05
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.
ක්‍රීඩා විග්‍රහය: SSC ක්‍රීඩාංගණය ලෝක කුසලාන තරගාවලියට සුදානම් 09.01.2026 8:49
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: ඉවත් කළ මොඩියුල පෙළ පොතට ආ හැටි සොයන බව අගමතිනිය මහ නාහිමිවරුන්ට කියයි / හරිනිට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට 09.01.2026 8:50
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: බොන්ඩායි ප්‍රහාරය සොයා බැලීමට ෆෙඩරල් රාජකීය කොමිසමක් 08.01.2026 5:00
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 9 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: සතියට දින තුනක්, 90%ක් දක්වා 'Childcare' දීමනාව ලබාදීම ජනවාරි 5 වනදා සිට ක්‍රියාත්මකයි 08.01.2026 7:33
ළමා සුරැකුම් මධ්‍යස්ථාන, එහෙම නැතිනම් 'childcare' මධ්‍යස්ථාන වලට ළමුන් ඇතුලත් කිරීමේදී දින තුනක් දක්වා 90%ක දීමනාවක් සහතික කරන්න රජය දැන් කටයුතු කරලා තියෙනවා. ඒ අනුව මින් පෙර පැවති 'activity test' ලෙස හඳුන්වන සුදුකම් ලැබීමේ පරීක්ෂණයේ අවශ්‍යතාවයද ඉවත්වී, දින තුනක් පුරාවට මෙම දීමනාව ලබා ගැනීමට දෙමාපියන්ට හැකි වෙනවා. මේ වෙනුවෙන් අමතර ඩොලර් මිලියන 430ක පමණ මුදලක් වෙන්කරන්න රජය කටයුතු කරනවා. මේ හරහා දහ...
ශ්‍රී ලාංකීය බතික් කලාව සහ කුළුබඩු නිෂ්පාදන තුලින් ඕස්ට්‍රේලියාව ජය ගන්නට සැරසෙන ව්‍යවසායිකාවන් 08.01.2026 9:30
ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර ප්‍රාන්ත රජය පසුගිය දා සංවිධාන කර තිබුණු Windows to the World ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව තිබුණා. මේ එම ප්‍රදර්ශනයට සහභාගි වූ ශ්‍රී ලාංකික ව්‍යවසායිකාවන් දෙදෙනෙක් SBS සිංහල සේවයට දැක්වූ අදහස්.
Podobné podcasty
Replaio není vydavatelem podcastů; názvy pořadů, obálky a audio patří jejich autorům a šíří se přes veřejné RSS kanály